තෙවන වසර Online දේශන සඳහා සහභාගිවීම..!තෙවන වසර සඳහා Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන දේශන හා පුනරීක්ෂණ මාලාවට සහභාගි වන සියලු දෙනා පහත Telegram සමූහයට හෝ Whatsapp සමූහයන් දෙකකින් එකකට පමණක් එකතුවන්න..විස්තර එම සමූහයන් හරහා ලබාදීම් සිදුවේ… Whatsapp සමූහය වෙත එකතුවන්නTelegram සමූහය වෙත එකතුවන්න