watsapp සමූහයන් වෙත පහතින් එකතුවන්න.....
පහත අප විසින් ලබාදී ඇති Watsapp සමූහයන් මගින් විශ්වවිද්‍යාලය මගින් ලබාදෙනු ලබන සියලුම නිවේදනයන් මෙන්ම අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය වන සටහන්,අනුමාන ප්‍රශ්න හා පිළිතුරු ඇතුලු දේ බෙදා ගත හැකි අතර අනවශ්‍ය වෙළෙඳ දැන්වීම් හා බාහිර උපාධිය සඳහා අදාල නොවන කිසිදි යමක් පළකිරීම ඔබගේ සමාජිකත්වය අහෝසි වීමට හේතු වේ….