මම මේ group එකේ ආරම්භක සාමාජිකාවක්. (2012/13 කැළණිය කලා ) ඉතිං මම දැන් උපාධිය ඉවර කරලා උපාධිධාරී අභ්‍යාසලාභි වැඩසටහනෙන් රැකියා ගත වුණා(ගුරැ පුහුණු )ඒ 2021-02-01 ඉතිං මේ group 1 නුත් මට මගේ exam වලට ගොඩක් ලොකු උදව්වක් ලැබුනා .මම අද වෙනකම් හිටියා මේ group එකේ.. ඉතිං මම මේ group 1 නිර්මාණය කරපු කෙනාටත් ගොඩක් ස්තුතියි .. ඉතිං මම සමුහයෙන් අද ඉවත් වෙනවා..ඔයාලගේ උපාධි සම්පුර්ණ කරගෙන රාජ්‍ය සේවයට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. හැමෝටම සුභ පැතුම් .නැවත වතාවත් group 1 හදපු කෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏💯💯
